24/7 VOLUNTEER SNAKE RESCUE NETWORK: සර්පයෙකු දුටු විගස ඔබගේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා අමතන්න
📌
ස්වේච්ඡා සේවාව • Voluntary Service

සටහන / Notice / முக்கிய அறிவிப்பு

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව ඉවත් කර අවට සුදුසු ස්වාභාවික පරිසරයකට මුදාහැරීමට කටයුතු කරනු ලැබේ.
EN This is a purely voluntary, non-profit humanitarian service. However, to sustain this emergency service continuously, we acknowledge the right of volunteer snake catchers to receive a reasonable transport fee or voluntary token of appreciation at their discretion. Captured snakes are safely removed and relocated into suitable natural habitats nearby.
TA இது எவ்வித இலாப நோக்கமுமின்றி முற்றிலும் தொண்டுள்ளத்துடன் முன்னெடுக்கப்படும் ஒரு தன்னார்வ சேவையாகும். எனினும், இச்சேவையை தொடர்ச்சியாக முன்னெடுப்பதற்கு தன்னார்வலர்கள் தங்களது விருப்பத்திற்கேற்ப நியாயமான போக்குவரத்து கட்டணத்தையோ அல்லது அன்பளிப்பையோ பெற்றுக்கொள்வதை நாம் ஏற்றுக்கொள்கிறோம். பாம்பு பாதுகாப்பாக மீட்கப்பட்டு அருகிலுள்ள பொருத்தமான இயற்கை சூழலில் விடுவிக்கப்படும்.
← Back to Species Identification Guide
Highly Venomous • උග්‍ර විෂ

Black Mamba

කළු මාම්බා
Scientific Name: Dendroaspis polylepis
🚨 Have you seen this snake? Find Local Rescuer
Black Mamba

Overview & Habitat

Sub-Saharan Africa’s deadliest snake, famous for extreme speed, agility, and potent fast-acting dendrotoxin neurovenom.

අප්‍රිකා මහාද්වීපයේ මාරාන්තිකම හා වේගවත්ම සර්පයා වේ. නම කළු මාම්බා වුවද සිරුර අළු හෝ දුඹුරු පැහැති වන අතර මුඛය ඇතුළත තද කළු පැහැතිය.

Identification Key Features

English Description:

Coffin-shaped elongated head; inky jet-black interior mouth lining exposed in threat display; uniform gunmetal grey to olive-brown body.

සිංහල විස්තරය:

මිනීපෙට්ටියක හැඩැති දිගටි හිස, තර්ජනයක් එල්ල වූ විට විවෘත කරන තද කළු මුඛ කුහරය, අළු පැහැති සිහින් දිගු සිරුර.

Venom Toxicity & Clinical Symptoms

⚠️ High Clinical Emergency

Rapid paralysis, ptosis, dyspnea, cardiac arrest within 20 minutes without immediate antivenom administration.

ක්ෂණික අංශභාගය, හුස්ම ගැනීමේ අපහසුව සහ හෘදයාබාධය.

SHARE
💬 📘 𝕏 ✈️
Link copied to clipboard!