24/7 VOLUNTEER SNAKE RESCUE NETWORK: සර්පයෙකු දුටු විගස ඔබගේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා අමතන්න
📌
ස්වේච්ඡා සේවාව • Voluntary Service

සටහන / Notice / முக்கிய அறிவிப்பு

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව ඉවත් කර අවට සුදුසු ස්වාභාවික පරිසරයකට මුදාහැරීමට කටයුතු කරනු ලැබේ.
EN This is a purely voluntary, non-profit humanitarian service. However, to sustain this emergency service continuously, we acknowledge the right of volunteer snake catchers to receive a reasonable transport fee or voluntary token of appreciation at their discretion. Captured snakes are safely removed and relocated into suitable natural habitats nearby.
TA இது எவ்வித இலாப நோக்கமுமின்றி முற்றிலும் தொண்டுள்ளத்துடன் முன்னெடுக்கப்படும் ஒரு தன்னார்வ சேவையாகும். எனினும், இச்சேவையை தொடர்ச்சியாக முன்னெடுப்பதற்கு தன்னார்வலர்கள் தங்களது விருப்பத்திற்கேற்ப நியாயமான போக்குவரத்து கட்டணத்தையோ அல்லது அன்பளிப்பையோ பெற்றுக்கொள்வதை நாம் ஏற்றுக்கொள்கிறோம். பாம்பு பாதுகாப்பாக மீட்கப்பட்டு அருகிலுள்ள பொருத்தமான இயற்கை சூழலில் விடுவிக்கப்படும்.
🛡️ ආරක්ෂා වීම සහ වැළැක්වීම • PREVENTION GUIDE • பாதுகாப்பு வழிகாட்டல்

How to Protect Yourself & Home From Snakes

සර්ප දෂ්ඨනයන් වලක්වා ගැනීමට ප්‍රායෝගික මාර්ගෝපදේශනය. Most snakebites occur when humans accidentally step on or disturb snakes. By following these practical safety habits, 95% of accidental encounters can be avoided.

Protect from Snakes - Proper Footwear & Outdoor Safety
Outdoor Protection
Wear High Boots & Long Trousers
✓ ආරක්ෂිත පාවහන් • ✓ විදුලි පන්දම් • ✓ අවට පිරිසිදු බව

ප්‍රධාන ආරක්ෂිත පිළිවෙත් 6 (Essential Snakebite Prevention Rules)

1

Carry a Torch at Night (රාත්‍රියේදී විදුලි පන්දම් එළියක් රැගෙන යන්න)

රාත්‍රී කාලයේදී සර්පයින් පෑගීමෙන් වැළකීමට සැමවිටම විදුලි පන්දම් එළියක් රැගෙන යන්න. Many highly venomous snakes such as the Common Krait (තෙල් කරවලා) and Russell's Viper (තිත් පොළඟා) are strictly nocturnal and travel across garden paths after dusk.

2

Wear Protective Footwear & Long Trousers (පාද ආවරණය වන පාවහන් පළඳින්න)

වළලුකර දක්වා දිග ඇඳුම් හා පාද ආවරණය වන පාවහන් (Marsh/Hiking Boots) පළඳින්න. In plantations, tall grass, paddy fields, or overgrown land, high boots and thick jeans deflect over 80% of accidental strikes.

3

Clear Debris, Timber & Compost Piles (දැව හා කොළරොඩු ගොඩවල් ඉවත් කරන්න)

ගෙවත්තේ ඇති දිරාගිය දැව, ගඩොල් ගොඩවල්, වියළි පොල් අතු හා කොළරොඩු ඉවත් කරන්න. Piles of firewood, coconut husks, and rubbish provide dark, humid microhabitats that attract both snakes and the rats they feed on.

4

Control Rodents and Food Waste (මීයන් ගහනය සහ ආහාර අපද්‍රව්‍ය පාලනය)

නිවසේ මීයන් ගහනය පාලනය කරන්න. Food leftovers, unsealed grain, and open garbage bins attract rats, which are the primary food source for Cobras, Russell's Vipers, and Rat Snakes.

5

Sleep on Raised Beds & Check Shoes (බිම නිදා නොගන්න & පාවහන් සොලවා පළඳින්න)

බිම නිදාගැනීමෙන් වළකින්න. Always sleep on an elevated bed and tuck in mosquito nets. Shake boots and footwear vigorously before slipping feet inside, as kraits and hump-nosed vipers frequently hide in dark footwear.

6

Seal Gaps Under Doors & Vent Meshes (දොර යට සිදුරු හා දැල් ආවරණය කරන්න)

දොර යට ඇති හිඩැස් සහ ජනෙල් කවුළු වසා තබන්න. Install door sweeps and wire mesh over air drains and ventilation bricks to prevent nocturnal snakes from slipping indoors.

SHARE
💬 📘 𝕏 ✈️
Link copied to clipboard!