24/7 VOLUNTEER SNAKE RESCUE NETWORK: සර්පයෙකු දුටු විගස ඔබගේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා අමතන්න
📌
ස්වේච්ඡා සේවාව • Voluntary Service

සටහන / Notice / முக்கிய அறிவிப்பு

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව ඉවත් කර අවට සුදුසු ස්වාභාවික පරිසරයකට මුදාහැරීමට කටයුතු කරනු ලැබේ.
EN This is a purely voluntary, non-profit humanitarian service. However, to sustain this emergency service continuously, we acknowledge the right of volunteer snake catchers to receive a reasonable transport fee or voluntary token of appreciation at their discretion. Captured snakes are safely removed and relocated into suitable natural habitats nearby.
TA இது எவ்வித இலாப நோக்கமுமின்றி முற்றிலும் தொண்டுள்ளத்துடன் முன்னெடுக்கப்படும் ஒரு தன்னார்வ சேவையாகும். எனினும், இச்சேவையை தொடர்ச்சியாக முன்னெடுப்பதற்கு தன்னார்வலர்கள் தங்களது விருப்பத்திற்கேற்ப நியாயமான போக்குவரத்து கட்டணத்தையோ அல்லது அன்பளிப்பையோ பெற்றுக்கொள்வதை நாம் ஏற்றுக்கொள்கிறோம். பாம்பு பாதுகாப்பாக மீட்கப்பட்டு அருகிலுள்ள பொருத்தமான இயற்கை சூழலில் விடுவிக்கப்படும்.
← Back to Species Identification Guide
Highly Venomous • උග්‍ර විෂ

Common Krait

තෙල් කරවැලා (මගමරුවා)
Scientific Name: Bungarus caeruleus
🚨 Have you seen this snake? Find Local Rescuer
Common Krait

Overview & Habitat

Extremely potent neurotoxic venom. Nocturnal hunter often entering houses at night, causing near-painless bites during sleep.

අතිශය උග්‍ර ස්නායු විෂ සහිතය. රාත්‍රී කාලයේ නිවාස වලට ඇතුළු වී නිදා සිටින අයව වේදනා රහිතව දෂ්ට කිරීමට ප්‍රකටය.

Identification Key Features

English Description:

Glossy black or dark bluish-black with narrow white paired crossbands across the back; enlarged hexagonal vertebral scales along the spine.

සිංහල විස්තරය:

තෙල් ආලේපිත දිලිසෙන කළු හෝ නිල්වන් කළු පැහැති සිරුර, යුගල වශයෙන් පිහිටි සුදු තීර්යක් ඉරි, කොඳු ඇට පෙළ දිගේ පිහිටි විශාල ෂඩස්‍රාකාර කොරල.

Venom Toxicity & Clinical Symptoms

⚠️ High Clinical Emergency

Severe neuromuscular paralysis: morning abdominal pain, vomiting, drooping eyelids, total respiratory failure often without local swelling.

දැඩි ස්නායු අංශභාගය: උදෑසන උදර වේදනාව, වමනය, ඇස් පියවීම, ශ්වසන පේශි අක්‍රිය වීම (දෂ්ට ස්ථානයේ වේදනාවක් නොතිබිය හැක).

SHARE
💬 📘 𝕏 ✈️
Link copied to clipboard!