24/7 VOLUNTEER SNAKE RESCUE NETWORK: සර්පයෙකු දුටු විගස ඔබගේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා අමතන්න
📌
ස්වේච්ඡා සේවාව • Voluntary Service

සටහන / Notice / முக்கிய அறிவிப்பு

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව ඉවත් කර අවට සුදුසු ස්වාභාවික පරිසරයකට මුදාහැරීමට කටයුතු කරනු ලැබේ.
EN This is a purely voluntary, non-profit humanitarian service. However, to sustain this emergency service continuously, we acknowledge the right of volunteer snake catchers to receive a reasonable transport fee or voluntary token of appreciation at their discretion. Captured snakes are safely removed and relocated into suitable natural habitats nearby.
TA இது எவ்வித இலாப நோக்கமுமின்றி முற்றிலும் தொண்டுள்ளத்துடன் முன்னெடுக்கப்படும் ஒரு தன்னார்வ சேவையாகும். எனினும், இச்சேவையை தொடர்ச்சியாக முன்னெடுப்பதற்கு தன்னார்வலர்கள் தங்களது விருப்பத்திற்கேற்ப நியாயமான போக்குவரத்து கட்டணத்தையோ அல்லது அன்பளிப்பையோ பெற்றுக்கொள்வதை நாம் ஏற்றுக்கொள்கிறோம். பாம்பு பாதுகாப்பாக மீட்கப்பட்டு அருகிலுள்ள பொருத்தமான இயற்கை சூழலில் விடுவிக்கப்படும்.
← Back to Species Identification Guide
Highly Venomous • උග්‍ර විෂ

Sri Lankan Krait

මුදු කරවැලා (දුණු කරවැලා)
Scientific Name: Bungarus ceylonicus
🚨 Have you seen this snake? Find Local Rescuer
Sri Lankan Krait

Overview & Habitat

Endemic to Sri Lanka. Highly venomous nocturnal snake found primarily in wet and intermediate forest zones and home gardens.

ශ්‍රී ලංකාවට ආවේණික උග්‍ර විෂ සර්පයෙකි. තෙත් සහ අතරමැදි කලාපවල ගෙවතු හා වනබද පරිසරයන්හි බහුලව දැකිය හැක.

Identification Key Features

English Description:

Jet black body with 15-28 prominent white or cream rings along the entire body which encircle the abdomen.

සිංහල විස්තරය:

දිලිසෙන කළු සිරුර පුරා යටි බඩ දක්වා විහිදෙන පැහැදිලි සුදු හෝ ක්‍රීම් පාට මුදු/වළලු 15-28 ක් පිහිටයි.

Venom Toxicity & Clinical Symptoms

⚠️ High Clinical Emergency

Progressive descending paralysis, muscular weakness, respiratory arrest, loss of voice and reflexes.

ක්‍රමයෙන් උග්‍ර වන ස්නායු අක්‍රියතාවය, මාංශ පේශී දුර්වල වීම, කටහඬ අහිමිවීම සහ ශ්වසනය නතර වීම.

SHARE
💬 📘 𝕏 ✈️
Link copied to clipboard!