24/7 VOLUNTEER SNAKE RESCUE NETWORK: සර්පයෙකු දුටු විගස ඔබගේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා අමතන්න
📌
ස්වේච්ඡා සේවාව • Voluntary Service

සටහන / Notice / முக்கிய அறிவிப்பு

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව ඉවත් කර අවට සුදුසු ස්වාභාවික පරිසරයකට මුදාහැරීමට කටයුතු කරනු ලැබේ.
EN This is a purely voluntary, non-profit humanitarian service. However, to sustain this emergency service continuously, we acknowledge the right of volunteer snake catchers to receive a reasonable transport fee or voluntary token of appreciation at their discretion. Captured snakes are safely removed and relocated into suitable natural habitats nearby.
TA இது எவ்வித இலாப நோக்கமுமின்றி முற்றிலும் தொண்டுள்ளத்துடன் முன்னெடுக்கப்படும் ஒரு தன்னார்வ சேவையாகும். எனினும், இச்சேவையை தொடர்ச்சியாக முன்னெடுப்பதற்கு தன்னார்வலர்கள் தங்களது விருப்பத்திற்கேற்ப நியாயமான போக்குவரத்து கட்டணத்தையோ அல்லது அன்பளிப்பையோ பெற்றுக்கொள்வதை நாம் ஏற்றுக்கொள்கிறோம். பாம்பு பாதுகாப்பாக மீட்கப்பட்டு அருகிலுள்ள பொருத்தமான இயற்கை சூழலில் விடுவிக்கப்படும்.
← Back to Species Identification Guide
Non-Venomous • නිර්විෂ

Corn Snake

කෝන් සර්පයා (බඩඉරිඟු සර්පයා)
Scientific Name: Pantherophis guttatus
🚨 Have you seen this snake? Find Local Rescuer
Corn Snake

Overview & Habitat

North American rat snake species noted for striking bright orange and red blotches. Harmless rodent consumer popular worldwide.

උතුරු ඇමරිකාවේ වාසය කරන දීප්තිමත් තැඹිලි සහ රතු ලප සහිත ප්‍රකට නිර්විෂ සර්පයෙකි. මීයන් දඩයම් කරමින් පරිසරයට උපකාරී වේ.

Identification Key Features

English Description:

Orange or reddish-brown ground color with large red dorsal blotches outlined in black; black-and-white checkered belly.

සිංහල විස්තරය:

දීප්තිමත් තැඹිලි හෝ රතු පැහැති සිරුර, කළු දාර සහිත රතු පැල්ලම්, යටි බඩේ දාම් ලෑලි හැඩැති කොටු රටාව.

Venom Toxicity & Clinical Symptoms

🛡️ Non-lethal / Mild Symptoms

Completely non-venomous and docile.

සම්පූර්ණයෙන්ම නිර්විෂයි.

SHARE
💬 📘 𝕏 ✈️
Link copied to clipboard!