24/7 VOLUNTEER SNAKE RESCUE NETWORK: සර්පයෙකු දුටු විගස ඔබගේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා අමතන්න
📌
ස්වේච්ඡා සේවාව • Voluntary Service

සටහන / Notice / முக்கிய அறிவிப்பு

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව ඉවත් කර අවට සුදුසු ස්වාභාවික පරිසරයකට මුදාහැරීමට කටයුතු කරනු ලැබේ.
EN This is a purely voluntary, non-profit humanitarian service. However, to sustain this emergency service continuously, we acknowledge the right of volunteer snake catchers to receive a reasonable transport fee or voluntary token of appreciation at their discretion. Captured snakes are safely removed and relocated into suitable natural habitats nearby.
TA இது எவ்வித இலாப நோக்கமுமின்றி முற்றிலும் தொண்டுள்ளத்துடன் முன்னெடுக்கப்படும் ஒரு தன்னார்வ சேவையாகும். எனினும், இச்சேவையை தொடர்ச்சியாக முன்னெடுப்பதற்கு தன்னார்வலர்கள் தங்களது விருப்பத்திற்கேற்ப நியாயமான போக்குவரத்து கட்டணத்தையோ அல்லது அன்பளிப்பையோ பெற்றுக்கொள்வதை நாம் ஏற்றுக்கொள்கிறோம். பாம்பு பாதுகாப்பாக மீட்கப்பட்டு அருகிலுள்ள பொருத்தமான இயற்கை சூழலில் விடுவிக்கப்படும்.
← Back to Species Identification Guide
Mildly Venomous • සුළු විෂ

Sri Lanka Cat Snake (Le Mapila)

ලේ මාපිලා
Scientific Name: Boiga ceylonensis
🚨 Have you seen this snake? Find Local Rescuer
Sri Lanka Cat Snake (Le Mapila)

Overview & Habitat

Endemic to Sri Lanka and the Western Ghats. A nocturnal, rear-fanged arboreal cat snake popularly called Le Mapila. Contrary to pervasive folklore claiming it sucks human blood at night, it is mildly venomous and entirely non-fatal to humans.

ශ්‍රී ලංකාවේ හා බටහිර ඝාට්ස් හි හමුවන නිශාචර, සුළු විෂ සහිත රුක්වාසී මාපිල් විශේෂයකි. නිදා සිටින මිනිසුන්ගේ ලේ උරා බොන බවට ජනප්‍රවාදයේ පවතින මිථ්‍යා මත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර, මෙම සර්පයා මිනිසාට කිසිසේත්ම මාරාන්තික නොවේ.

Identification Key Features

English Description:

Slender laterally compressed body with reddish-brown / cinnamon ground color; dark brown saddle blotches along dorsum; distinct heart-shaped triangular head set off by a narrow neck; protruding cat-like eyes with prominent vertical slit pupils.

සිංහල විස්තරය:

පැහැදිලිව සිහින් ගෙලකින් වෙන් වූ ත්‍රිකෝණාකාර පුළුල් පැතලි හිස, බළල් ඇස් වැනි සිරස් කණිනිකා සහිත විශාල නෙත්, රතු-දුඹුරු හෝ ලා දුඹුරු පැහැති සිහින් සිරුර මත තද දුඹුරු පැල්ලම් හෝ හරස් පටි රටාව.

Venom Toxicity & Clinical Symptoms

🛡️ Non-lethal / Mild Symptoms

Mild local swelling, erythema, and superficial tooth scratches. No systemic envenomation. Cleansed with antiseptic; no anti-venom required.

දෂ්ට කළ ස්ථානයේ සුළු ඉදිමීමක් හෝ වේදනාවක් ඇතිවිය හැකි නමුත් ශරීරගත විෂවීමක් සිදු නොවේ. තුවාලය පිරිසිදු කිරීම ප්‍රමාණවත් වන අතර ප්‍රතිවිෂ අනවශ්‍යය.

SHARE
💬 📘 𝕏 ✈️
Link copied to clipboard!