24/7 VOLUNTEER SNAKE RESCUE NETWORK: සර්පයෙකු දුටු විගස ඔබගේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා අමතන්න
📌
ස්වේච්ඡා සේවාව • Voluntary Service

සටහන / Notice / முக்கிய அறிவிப்பு

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව ඉවත් කර අවට සුදුසු ස්වාභාවික පරිසරයකට මුදාහැරීමට කටයුතු කරනු ලැබේ.
EN This is a purely voluntary, non-profit humanitarian service. However, to sustain this emergency service continuously, we acknowledge the right of volunteer snake catchers to receive a reasonable transport fee or voluntary token of appreciation at their discretion. Captured snakes are safely removed and relocated into suitable natural habitats nearby.
TA இது எவ்வித இலாப நோக்கமுமின்றி முற்றிலும் தொண்டுள்ளத்துடன் முன்னெடுக்கப்படும் ஒரு தன்னார்வ சேவையாகும். எனினும், இச்சேவையை தொடர்ச்சியாக முன்னெடுப்பதற்கு தன்னார்வலர்கள் தங்களது விருப்பத்திற்கேற்ப நியாயமான போக்குவரத்து கட்டணத்தையோ அல்லது அன்பளிப்பையோ பெற்றுக்கொள்வதை நாம் ஏற்றுக்கொள்கிறோம். பாம்பு பாதுகாப்பாக மீட்கப்பட்டு அருகிலுள்ள பொருத்தமான இயற்கை சூழலில் விடுவிக்கப்படும்.
← Back to Species Identification Guide
Non-Venomous • නිර්විෂ

Boa Constrictor

බෝවා කන්ස්ට්‍රික්ටර්
Scientific Name: Boa constrictor
🚨 Have you seen this snake? Find Local Rescuer
Boa Constrictor

Overview & Habitat

Large, heavy-bodied tropical American constrictor. Known for distinctive saddle patterns and reddish-brown tail coloration.

දකුණු සහ මධ්‍යම ඇමරිකාවේ නිවර්තන කලාපයේ ජීවත්වන ප්‍රකට විශාල නිර්විෂ සර්පයෙකි. ගොදුර ශරීරයෙන් වෙළා මරාගිලියි.

Identification Key Features

English Description:

Tan or greyish body with dark brown saddle markings; reddish tail saddles; arrow mark extending from snout through eyes.

සිංහල විස්තරය:

අළු හෝ දුඹුරු සිරුරේ අශ්ව සෑදලයක හැඩැති තද පැල්ලම්, රතු-දුඹුරු වලිගය.

Venom Toxicity & Clinical Symptoms

🛡️ Non-lethal / Mild Symptoms

Non-venomous.

නිර්විෂයි.

SHARE
💬 📘 𝕏 ✈️
Link copied to clipboard!