24/7 VOLUNTEER SNAKE RESCUE NETWORK: සර්පයෙකු දුටු විගස ඔබගේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා අමතන්න
📌
ස්වේච්ඡා සේවාව • Voluntary Service

සටහන / Notice / முக்கிய அறிவிப்பு

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව ඉවත් කර අවට සුදුසු ස්වාභාවික පරිසරයකට මුදාහැරීමට කටයුතු කරනු ලැබේ.
EN This is a purely voluntary, non-profit humanitarian service. However, to sustain this emergency service continuously, we acknowledge the right of volunteer snake catchers to receive a reasonable transport fee or voluntary token of appreciation at their discretion. Captured snakes are safely removed and relocated into suitable natural habitats nearby.
TA இது எவ்வித இலாப நோக்கமுமின்றி முற்றிலும் தொண்டுள்ளத்துடன் முன்னெடுக்கப்படும் ஒரு தன்னார்வ சேவையாகும். எனினும், இச்சேவையை தொடர்ச்சியாக முன்னெடுப்பதற்கு தன்னார்வலர்கள் தங்களது விருப்பத்திற்கேற்ப நியாயமான போக்குவரத்து கட்டணத்தையோ அல்லது அன்பளிப்பையோ பெற்றுக்கொள்வதை நாம் ஏற்றுக்கொள்கிறோம். பாம்பு பாதுகாப்பாக மீட்கப்பட்டு அருகிலுள்ள பொருத்தமான இயற்கை சூழலில் விடுவிக்கப்படும்.
← Back to All Districts
Snake Protectors

Matale District

මාතලේ දිස්ත්‍රික්කයේ සර්ප ආරක්ෂකයින්
மாத்தளை மாவட்ட பாம்பு மீட்பாளர்கள்

Verified volunteer snake rescuers serving Matale and surrounding suburbs. Showing full trilingual contact information: English, Sinhala (සිංහල), and Tamil (தமிழ்).

📋 All 25 Districts

Available Rescuers (4)

Trilingual Directory • English / සිංහල / தமிழ்
M
EN

Mr. Pubudu Sithara

SI
පුබුදු සිතාර
TA
திரு. புபுது சித்தார
ID: SP-MTL-002 ✓ Verified Volunteer
🗺️ Potential Areas of Action / ක්‍රියාකාරී විය හැකි ප්‍රදේශ / சேவைப் பகுதிகள்
English Alewela, Dambulla (Transportation Required)
සිංහල ගලේවෙල, දඹුල්ල (ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි)
தமிழ் கலேவெல, தம்புள்ளை (போக்குவரத்து வசதி தேவை)
📱 Mobile Number / ජංගම දුරකථනය / கைபேசி எண்
English Mobile: 0769312407
සිංහල ජංගම: 0769312407
தமிழ் கைபேசி: 0769312407
M
EN

Mr. Sahan Jayasuriya

SI
සහන් ජයසූරිය
TA
திரு. சஹான் ஜயசூரிய
ID: SP-MTL-003 ✓ Verified Volunteer
🗺️ Potential Areas of Action / ක්‍රියාකාරී විය හැකි ප්‍රදේශ / சேவைப் பகுதிகள்
English Mathale district wide
සිංහල මාතලේ දිස්ත්‍රික්කය තුල
தமிழ் மாத்தளை மாவட்டம் முழுவதும்
📱 Mobile Number / ජංගම දුරකථනය / கைபேசி எண்
English Mobile: 0711718978
සිංහල ජංගම: 0711718978
தமிழ் கைபேசி: 0711718978
Alt / දෙවන / மாற்று 0776138967
M
EN

Mr. Sumudu Jayathunga

SI
සුමුදු ජයතුංග
TA
திரு. சுமுது ஜயதுங்க
ID: SP-MTL-001 ✓ Verified Volunteer
🗺️ Potential Areas of Action / ක්‍රියාකාරී විය හැකි ප්‍රදේශ / சேவைப் பகுதிகள்
English Mathle, Palapathwala, Yatawaththa, Madawalaulpotha
සිංහල මාතලේ, පලාපත්වල, යටවත්ත,මඩවලඋල්පත
தமிழ் மாத்தளை, பலாபத்வல, யடவத்த, மடவலஉல்பொத்த
📱 Mobile Number / ජංගම දුරකථනය / கைபேசி எண்
English Mobile: 0779135978
සිංහල ජංගම: 0779135978
தமிழ் கைபேசி: 0779135978
D
EN

Department of Wildlife Conservation

SI
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
TA
வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களம்
ID: SP-MTL-004 ✓ Verified Volunteer
🗺️ Potential Areas of Action / ක්‍රියාකාරී විය හැකි ප්‍රදේශ / சேவைப் பகுதிகள்
English Mathale district wide
සිංහල දිස්ත්‍රික්කය පුරා
தமிழ் மாத்தளை மாவட்டம் முழுவதும்
📱 Mobile Number / ජංගම දුරකථනය / கைபேசி எண்
English Mobile: 1992
සිංහල ජංගම: 1992
தமிழ் கைபேசி: 1992

🌿 Snake Conservation Notice

සර්පයින් ඔවුන්ගේ වාසභූමි වලින් ඉවත්කර වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් දැමීම සාර්ථක සංරක්ෂණ ක්‍රමවේදයක් නොවන බව ලොව පුරා සිදුකර ඇති විද්‍යාත්මක අධ්‍යන මගින් අනාවරණයවී ඇත. එබැවින් එය අවසන් විකල්පය වශයෙන් යොදාගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

Whenever feasible, allow non-venomous snakes like rat snakes to disperse back to their natural garden cover undisturbed, or release them into nearby suitable scrubland.

SHARE
💬 📘 𝕏 ✈️
Link copied to clipboard!